ගොසිප් පුවත්
බස් සහ අත්‍යාවශ්‍ය සේවා මිල ගණන් සංශෝධනයට අනුමැතිය

බස් රථ ගමනාගමනය ඇතුළුව අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවල මිල ගණන් සංශෝධනය කිරීම සදහා ද කැබිනට් අනුමැතිය හිමිවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.
ඒ මිල වැඩිකළ ඉන්ධන මිලට සාපේක්ෂවයි.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට බාධා නොවන ආකාරයෙන් ප්‍රවාහන ගාස්තු සංශෝධනය කිරීම සඳහා පියවර ගන්නා ලෙස අදාළ අංශ වෙතින් ඉල්ලීමක් කරන බවයි සිය Twitter ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ.
(colombotimes.lk)
The post බස් සහ අත්‍යාවශ්‍ය සේවා මිල ගණන් සංශෝධනයට අනුමැතිය appeared first on Colombo Times.