ක්‍රීඩා පුවත්

දිමුත්ගෙන් තවත් ශතකයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න මීට සුළු මොහොතකට පෙර සිය 12 වන ටෙස්ට් ශතකය වාර්තා කළේය.ශ්‍රී ලංකා – බංග්ලාදේශ දෙවැනි ටෙස්ට් තරඟය මේ වන විට මහනුවර, පල්ලේකැලේ ක්‍රිඩාංගනයේ පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 180කි.ළහිරු තිරිමාන්න නොදැවී ලකුණු 76ක් ලබා සිටියේය.

Leave a Reply

Your email address will not be published.

Back to top button