ගොසිප් පුවත්
තවත් කැබිනට් අමාත්‍යවරුන් 09 දෙනෙක් පත්කෙරේ

නව කැබිනට් අමාත්‍යවරු 09 දෙනෙකු මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
මෙලෙස දිවුරුම් දී ඇති නව අමාත්‍යවරු පහතින්…
01. නිමල් සිරිපාල ද සිල්වා – වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය
02. සුසිල් ප්‍රේමජයන්ත් – අධ්‍යාපන අමාත්‍ය
03 කෙහෙලිය රඹුක්වැල්ල – සෞඛ්‍ය අමාත්‍ය
04. විජයදාස රාජපක්ෂ – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
05. හරීන් ප්‍රනාන්දු – සංචාරක හා ඉඩම් අමාත්‍ය
06. රමේෂ් පතිරණ – වැවිලි කර්මාන්ත අමාත්‍ය
07. මනූෂ නානායක්කාර – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
08. නලීන් ප්‍රනාන්දු – වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
09. ටිරාන් අලස් – මහජන ආරක්ෂක අමාත්‍ය
(colombotimes.lk)

The post තවත් කැබිනට් අමාත්‍යවරුන් 09 දෙනෙක් පත්කෙරේ appeared first on Colombo Times.