ගොසිප් පුවත්
තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මෙරටට


ඉන්දීය ණය ආධාර යටතේ තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මෙරටට ලැබී තිබෙන බව අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.
ඒ අනුව ඊයේ (21) පස්වරුවේ එම ඉන්ධන තොගය රැගත් නෞකාව දිවයිනට පැමිණි බවයි ඔහු සඳහන් කළේ. (colombotimes.lk)


The post තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් මෙරටට appeared first on Colombo Times.