Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
Announces-IPL-match-plan
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අප්‍රේල් මස 09 වනදා ආරම්භ කිරීමට තීරණයකර තිබේ.
තරගාවලිය මැයි මස 30 වනදා දක්වා පැවැත්වීමට සැලසුම් කරඇති බව ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනයකර ඇත.14 වන වරට පැවැත්වෙන මෙවර IPL ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් 08ක් තරග වැදීමට නියමිතය.
තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය මුම්බායි ඉන්දියන්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර පැවැත්වීමට සැලසුම්කර තිබේ.අවසන් මහා තරගය ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන අහමදාබාද් හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන බව ඉන්දීය ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…