ගොසිප් පුවත්

රන් අලෙවියට ස්වර්ණාභරණ මධ්‍යස්ථාන වලට පැමිණෙන අයගේ වැඩි වීමක්

රන් ආභරණ අලෙවි කිරීමට ස්වර්ණාභරණ මධ්‍යස්ථාන වෙත පැමිණෙන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

සමස්ත ලංකා ආභරණ ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ඒ.විජේකුමාර් සඳහන් කරන්නේ රට තුළ පවතින තත්වය හමුවේ ජනතාව තමන් සතු රන් ආභරණ අලෙවි කිරීම සඳහා මෙලෙස රැගෙන එන බවයි.

මේ අතර අලුතින් රන් ආභරණ මිලදී ගැනීම සඳහා පැමිණෙන පිරිස 5% – 10% ත් අතර සංඛ්‍යාවකින් පහත වැටී ඇති බවද ඔහු සඳහන් කළා. (colombotimes.lk)

Viber
colombotimes.lk

The post රන් අලෙවියට ස්වර්ණාභරණ මධ්‍යස්ථාන වලට පැමිණෙන අයගේ වැඩි වීමක් appeared first on Colombo Times.

Back to top button