Uncategorized

දෙසැම්බර් මාසයේ මාරු කරන සෑම ඩොලරයකටම වැඩිපුර රුපියල් 10 ක්

විදේශ රැකියාවල නියුතු සේවා නියුක්තිකයන් විසින් ශ්‍රී ලංකාවේ බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා දෙසැම්බර් මාසය තුළ රුපියල්වලට මාරු කරන සෑම ඩොලරයකටම වැඩිපුර රුපියල් 10 ක් ලබා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරනවා.

Back to top button