Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
විදෙස් පුවත්

ඇමෙරිකාවේ වයස්ගතම විම්පන්සියා මියයයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ විසූ වයස්ගතම විම්පන්සියා ලෙස සැලකෙන එරට සැන්ෆ්‍රැන්සිස්කෝ සත්වෝද්‍යානයේ ජීවත් වූ කොබී නම් චිම්පන්සියා මරණයට පත්ව ඇතැයි වාර්තා වෙයි.
මිය යනවිට කොබී 63 හැවිරිදි වියේ පසු වී තිබේ. 1960 දශකයේදී කොබී මෙම සත්වෝද්‍යානය වෙත රැගෙන විත් තිබේ. මෙම චිම්පන්සියාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය කර නැත. ආසන්න කාලසීමාවේදී සත්වයා අසනීපව සිටි බවත්,

වයසත් සමගම ඌ මරණයට පත්වන්නට ඇති බවත් විශ්වාස කෙරේ. ස්වභාව සංරක්ෂණය පිළිබඳ ජාත්‍යන්තූර එකමුතුවට (IUCN) අනුව චිම්පන්සියන් යනු අද ලොව තර්ජනයට ලක්ව ඇති සත්ව. විශේෂයකි. වනයේ වෙසෙන විර්යෙන් සංඛ්‍යාව මේ වනවිට ලක්ෂ 2ක් පමණ වන බවට හඳුනාගෙන ඇති අතර, ඔවුන්ගේ ආයු කාලය වසර 33ක් පමණ වෙයි. එහෙත් මිනිසුන් ආශ්‍රිතව දිවි ගෙවන චිම්පන්සීන්ගේ ආයු කාලය වසර 50ත් 60ත් අතර වන බවද පැවසෙයි.

admin

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

2 months ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

3 months ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

3 months ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

3 months ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

4 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

4 months ago