Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
Amendment to the Consumer Affairs Authority Act
පාරිභෝගික සේවා අධිකාරී පනත සංශෝධනය කර තිබෙනවා.
ඒ හරහා ව්‍යාපාරිකයින්ගෙන් සහ නිෂ්පාදකයින්ගෙන් අය කරන දඩ මුදල් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් වැඩි කරන බවයි සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ.
ඉදිරි සති දෙක ඇතුළත අනුමැතිය සඳහා එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වේදිකාව, සිනමාව හා පුංචි තිරය ආක්‍රමණය කරමින් ප්‍රේක්ෂකයා සිනා සාගරයේ ගිල්වන දක්ෂ රංගන ශිල්පියෙක් තමයි…
අසූව අනූව දශකය සිටම අපේ රටේ කාගේත් ආදරය වගේම ආකර්ෂණය දිනා ගත්ත දක්ෂ ජනප්‍රිය මෙන්ම…
අපේ කළා ක්ෂේත්රය තුල දැකගන්න ලැබෙන අපේ රටේ කොයි කවුරුත් දන්න කියන දක්ෂ ජනප්‍රිය රංගන…
අපේ කළා ක්ෂේත්රය තුල ඉන්න අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ…
ශ්‍රී ලාංකීය නිරූපන ක්ශේෂ්ත්‍රයේ ඉන්න හරි සුරූපිනියක් තමයි පියුමි හංසමාලී කියන්නේ. ඉතින් ඇය ගැනනම් අමුතුවෙන්…
අවුරුදු කුමාරි තරගාවලියකින් ජයග්‍රහණය කරලා කලා ක්ෂේත්රයට එකතු වුණු සුරූපී කලා ශිල්පිනියක් තමයි සදනි ප්‍රනාන්දු…