දේශීය පුවත්

පාරිභෝගික සේවා අධිකාරී පනත සංශෝධනයට

පාරිභෝගික සේවා අධිකාරී පනත සංශෝධනය කර තිබෙනවා.

ඒ හරහා ව්‍යාපාරිකයින්ගෙන් සහ නිෂ්පාදකයින්ගෙන් අය කරන දඩ මුදල් ප්‍රමාණය සැලකිය යුතු මට්ටමකින් වැඩි කරන බවයි සමුපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ.

ඉදිරි සති දෙක ඇතුළත අනුමැතිය සඳහා එය අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Back to top button