දේශපාලන පුවත්

අකිල එ.ජා.ප මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.

“අද දෙරණ“ට අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, පක්ෂයේ නව තනතුරු සඳහා පත්කිරීම් ලබන වසරේ ජනවාරි මාසයේ දී සිදුකිරීමට නියමිත බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button