ගොසිප් පුවත්
ගුවන් යානා සහ භට පිරිස් ස්ථානගත කර සූදානම් කර තැබේ

ගුවන් යානා සහ භට පිරිස් ස්ථානගත කර සූදානමින් තැබීමට ගුවන් හමුදාපතිවරයාගෙන් උපදෙස් ලැබී ඇති බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා.
ඒ අධික වර්ෂාව සමග ඇතිවිය හැකි ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහායි.
(colombotimes.lk)
The post ගුවන් යානා සහ භට පිරිස් ස්ථානගත කර සූදානම් කර තැබේ appeared first on Colombo Times.