ගොසිප් පුවත්
පොලිස් ඉන්ධන පිරවුම්හලට දී තිබූ තාවකාලික බලපත්‍රයක් අවලංගු කෙරේ

පොලිස් ඉන්ධන පිරවුම් හලෙන් වෙනත් වාහන සඳහා ඉන්ධන නිකුත් කිරීම සඳහා නිකුත් කළ තාවකාලික බලපත්‍රය අවලංගු කළ බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා සඳහන් කළා.
(colombotimes.lk)
The post පොලිස් ඉන්ධන පිරවුම්හලට දී තිබූ තාවකාලික බලපත්‍රයක් අවලංගු කෙරේ appeared first on Colombo Times.