ගොසිප් පුවත්

ඉන්ධන සඟවාගෙන සිටි පුද්ගලයෙක් කොටු වෙයි

නීතීවිරෝධී ලෙස ඉන්ධන ගබඩා කරගෙන සිටි පුද්ගලයෙක් කිළිනොච්චිය ප්‍රදේශයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කිළිනොච්චිය පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී.

අත්අඩංගුවට ගෙන ඇත්තේ 52 හැවිරිදි කිළිනොච්චිය කරඩිබෝක්කුව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක් වන අතර සැකකරු සතුව ඩීසල් ලීටර් 800ක් සහ භූමිතෙල් ලීටර් 950ක් සොයාගෙන තිබෙනවා. (colombotimes.lk)

Viber
colombotimes.lk

The post ඉන්ධන සඟවාගෙන සිටි පුද්ගලයෙක් කොටු වෙයි appeared first on Colombo Times.

Back to top button