Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
A notice from the police regarding those who will be allowed to travel from tonight
අද රාත්‍රියේ සිට ආර්ථික මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට අවසර හිමිවන බව පොලීසිය පවසනවා.
ඒ, හෙට සහ අනිද්දා දිනයේ දී ආර්ථික මධ්‍යස්ථාන විවෘතව පවතින නිසාවෙන් බවයි පොලීසිය පැවසුවේ.
කෙසේ වෙතත් ඒ සඳහා අවසර හිමි වන්නේ ආහාර, එළවළු, මත්ස්‍ය ඇතුළු වෙනත් අත්‍යවශ්‍ය නිෂ්පාදන සපයන්නන්ගේ ලොරි රථ සහ වාහන වලට පමණක් බව ද පොලීසිය සඳහන් කළා.
ඒ සඳහා විශේෂ අවසර පතක් අවශ්‍ය නොවන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.
ඒ පිළිබඳව වැඩිදුර පැහැදිළි කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා.
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…