Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
අරුම පුදුම

අඩු මුදලට ඉලෙක්ට්‍රික් කාර් එකක්

විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ සඳහා ලොව මේ වනවිට වැඩි ඉල්ලුමක් පවතී.එම වෙළෙඳපොළ ඉදිරියෙන් සිටින්නේ ටෙස්ලා සමාගමයි.

නමුත් එම සමාගමේ නිෂ්පාදනය කරනු ලබන සුඛෝපභෝගී මෝටර් රථ සඳහා අභියෝග කළ හැකි වඩා හුරුබුහුටි මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට චීන රජය සතු සයික් මෝටර් සමාගම සමත් වී තිබේ.එරට මෝටර් රථ වෙළෙඳපොළේ ඉදිරියෙන්ම සිටින්නේ එම සමාගමයි.

ඔවුන් නිපදවන නවතම ඉලෙක්ට්‍රික් කාර් රථයේ මිල ඩොලර් 4,500 කි.

News Writer

Recent Posts

මට රඟපෑමටත්, චිත්‍රපට නිශ්පාදනයටත් තිබුන කාලය දේශපාලනය නිසා නැති වුණා-ප්‍රවීණ නළු ජීවන් කුමාරතුංග

අසූව අනූව දශකය සිටම අපේ රටේ කාගේත් ආදරය වගේම ආකර්ෂණය දිනා ගත්ත දක්ෂ ජනප්‍රිය මෙන්ම…

2 hours ago

මම හුස්ම ගන්නෙත් සමාජයට හොඳක් කරන්න හිතාගෙන, ඉතින් ගොඩක් අය මාව ආදර්ශයට ගන්නවා-යුරේනි

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන අපේ රටේ කොයි කවුරුත් දන්න කියන දක්ෂ ජනප්‍රිය රංගන…

17 hours ago

මගේ ජීවිතේ මම ගත්ත හරිම තීරණය විවාහය, මට ඇයව හමුවුණෙත් රංගනයේදී-බිමල් ජයකොඩි

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ…

21 hours ago

මොනවහරි දෙයක් නිසා මගේ පළවෙනි විවාහය අසාර්ථක වුනා. ඒත් මට රජෙක් වගේ පුතෙක් ඉන්නවා – පියුමි හංසමාලී

ශ්‍රී ලාංකීය නිරූපන ක්ශේෂ්ත්‍රයේ ඉන්න හරි සුරූපිනියක් තමයි පියුමි හංසමාලී කියන්නේ. ඉතින් ඇය ගැනනම් අමුතුවෙන්…

21 hours ago

මගේ කොන්ඩෙට ගොඩක් දෙනෙක් ආසයි, කොන්ඩෙ මට වාසනාව ගෙනත් දුන්නා – සුරූපි නිළි සදනි ප්‍රනාන්දු

අවුරුදු කුමාරි තරගාවලියකින් ජයග්‍රහණය කරලා කලා ක්ෂේත්‍රයට එකතු වුණු සුරූපී කලා ශිල්පිනියක් තමයි සදනි ප්‍රනාන්දු…

22 hours ago

බොන්නැතුවත් බීලා වගේම හැසිරෙන්න පුළුවන් අපූරු හැකියාවක් මට ඉස්සර ඉදන්ම තියෙනවා-නිම්මි මනෝහාරී

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී…

23 hours ago