අරුම පුදුම

අඩු මුදලට ඉලෙක්ට්‍රික් කාර් එකක්

විදුලි බලයෙන් ක්‍රියාකරන මෝටර් රථ සඳහා ලොව මේ වනවිට වැඩි ඉල්ලුමක් පවතී.එම වෙළෙඳපොළ ඉදිරියෙන් සිටින්නේ ටෙස්ලා සමාගමයි.

නමුත් එම සමාගමේ නිෂ්පාදනය කරනු ලබන සුඛෝපභෝගී මෝටර් රථ සඳහා අභියෝග කළ හැකි වඩා හුරුබුහුටි මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට චීන රජය සතු සයික් මෝටර් සමාගම සමත් වී තිබේ.එරට මෝටර් රථ වෙළෙඳපොළේ ඉදිරියෙන්ම සිටින්නේ එම සමාගමයි.

ඔවුන් නිපදවන නවතම ඉලෙක්ට්‍රික් කාර් රථයේ මිල ඩොලර් 4,500 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button