නවදිල්ලියේ සමහර කොවිඩ් ආසාදිතයින් අතර දිලීර ආසාදනයකුත්

කොවිඩ් වෛරසයේ බලපෑමෙන් ඇති වන දිලීර ආසාදනයක් සම්බන්ධයෙන් නවදිල්ලියේ පෞද්ගලික රෝහලක් තොරතුරු අනාවරණ කර තිබේ.

කළු දිලීර හෙවත් මියුකෝමයිකෝසිස් යනුවෙන් හඳුන්වන මෙම මාරාන්තික දිලීර ආසාදනය නිසා දිගු කලක් දැඩි සත්කාර ඒකකවල රඳවා සිටින හෝ ප්‍රතිශක්තීකරණ පද්ධතිය අඩපණ වූ රෝගීන් මරණයට පත්වීමේ වැඩි ඉඩක් පවතින බව අදාළ රෝහල් නිවේදනයේ දැක්වේ.

Exit mobile version