දිමුත්ගෙන් ශතකයක්

ශ්‍ර‍ි ලංකා කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මීට සුළු මොහොතකට පෙර ශතකයක් වාර්තා කිරීමට සමත් විය.

ඒ් ඔහුගේ ටෙස්ට් දිවියේ 11 වන ටෙස්ට් ශතකයයි.

Exit mobile version