දේශීය පුවත්
ඇමති මහින්දානන්ද අලුත්ගමගේ 56වන උපන්දිනය

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතාගේ 56 වන උපන්දිනය අද දිනට යෙදී තිබෙනවා.
ඒ හේතුවෙන් අමාත්‍යවරයාගේ උපන්දිනයට සුබ පැතුම් එක්කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පුංචි උත්සවයක් පැවැත්වුණා.

එම අවස්තාවට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා, අමාත්‍ය විමල් වීරවංශ ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා..

