ගොසිප් පුවත්

නීතිවිරෝධී ලෙස විදෙස් ගතවීමට තැත් කළ 51ක් අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස විදෙස් ගතවීමට උත්සාහ කළ 51ක් නාවික හමුදාව විසින් අද (03) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ත්‍රිකුණාමලය – ජමාලියා මුහුදු තීරයේ දී.

එම පිරිස සමඟ බහුදින ධීවර යාත්‍රාවක් ද නාවික හමුදා භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)

Viber
colombotimes.lk

The post නීතිවිරෝධී ලෙස විදෙස් ගතවීමට තැත් කළ 51ක් අත්අඩංගුවට appeared first on Colombo Times.

Back to top button