දේශීය පුවත්

මංගල 2014 දී කොල්ලෙකුට කරපු දේවල් මෙන්න. මංගලගේ තවත් කෙරුවාවක් එළියට ආපු හැටි – Video

“එයත් එක්ක සමලිංගිකව හැසිරෙන්න කිව්වා, බෝට්ටු අරන් දෙන්නම් කිව්වා..”

“අන්තිමට එයා මාව පොලිසියේ බොරු ඇන්ට්‍රියක් දාලා මාව හිර කළා..”

“දවස් 16ක් හිර කරලා දැන් එයා මාව බලන්නෙවත් නෑ..”

පසුගිය ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා දී අවතැන් වූවන් පුත්තලමේ සිට මන්නාරමට ශ්‍රී ලංගම බස්රථ මගින් රැගෙන යාමට අවශ්‍ය මූල්‍ය පහසුකම් තම අනුමැතිය යටතේ රජයේ මුදල්වලින් ලබාදුන් බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ පිළිගනු ලැබුවා.

ඒ අදාළ සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

කෙසේ වෙතත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ අදාළ මුදල් රාජ්‍ය නොවන සංවිධානයක් විසින් ලබා දී තිබූ බවටයි.

පසුගිය ජනාධිපතිවරණයේ දී අවතැන් වූවන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුත්තලමේ සිට මන්නාරමට ශ්‍රී ලංගම බස්රථ මගින් රැගෙන යාමට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 5 කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගනු ලැබුවා.

ඉන් පිටතට පැමිණි මංගල සමරවීර මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පල කළේ මෙවන් අදහසක්.

මේ අතර මෙරට තුළ සංඝ කල්ලි සිටින බවට හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සිදුකළ ප්‍රකාශය සිංහලේ ජාතික සංවිධානය අද තරයේ හෙළා දකිනු ලැබුවා.

මහා සංඝරත්නය සම්බන්ධයෙන් මංගල සමරවීර මහතා සිදුකළ ප්‍රකාශය පිළිබඳ අද තවත් දේශපාලනඥයින් අදහස් පළ කළා.

 

Leave a Reply

Your email address will not be published.

Back to top button