දේශීය පුවත්

22 වන කොරෝනා මරණය වාර්තා වෙයි : සියදිවි හානිකර ගත් තරුණයා කොවිඩ් ආසාදිතයෙක් බවට හෙළිවෙයි

මෙරට 22 වන කොරෝනා ආසාදීත මරණය වාර්තා වනවා.

 

AV Rase

පානදුර ප්‍රදේශයේ තරුණයෙකු සියදිවි හානිකරගෙන ඇති අතර පසුව සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇති බවයි  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණරත්න ප්‍රකාශ කර සිටියේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙක්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button