දේශීය පුවත්

ආසාදිතයින් 2,158 ක් සුවය ලබයි

කොවිඩ් ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 2,158 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.ඒ අනුව මෙරට සුවය ලැබූ ආසාදිතයින් ගණන 218,998 ක් ලෙස සටහන් වුණා.

 

Back to top button