Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
2 million cyanoforms - 5 million pfizers coming soon
සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් සහ ෆයිසර් එන්නත්තේ මාත්‍රා ලක්ෂ 50ක් ළගදීම මෙරටට ලැබෙනු ඇතැයි ඖෂධ නිෂ්පාදන,
සැපැයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. සයිනොෆාම් එනත් මාත්‍රා ලක්ෂ දහයක් ලබන 6 වැනිදාත්, එම එන්නතේ මාත්‍රා තවත් ලක්ෂ දහයක් ලබන 9 වැනිදාත් මෙරටට ලැබෙන බව ඔහු ප්‍රකාශ කළේය. මේ අතර, ෆයිසර් එන්නතේ මාත්‍රා ලක්ෂ තුනක් ලබන ජුලි මාසයේදී මෙරටට ලැබීමට නියමිතව ඇතැයි කී රාජ්‍ය ඇමැතිවරයා, මෙම සියලුම එන්නත් ලැබෙන පරිදි ජනතාවට ලබාදීමට කටයුතු කරන බව ද කීය. ෆයිසර් එන්නත ඇමෙරිකාවේ නිෂ්පාදනය කරන්නකි. මෙය ලබාදෙන්නේ එක් මාත්‍රාවක් පමණකැයි සෞඛ්‍ය අංශ පවසයි.
(සුජිත් හේවාජුලිගේ)
සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…
प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…
मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…
කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…
සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…
අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…