ගොසිප් පුවත්
ඉන්ධන නෞකා 10ක් ළඟදීම දිවයිනට

ඉන්ධන නෞකා 10ක් දිවයිනට ළඟාවීමට නියමිතව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරනවා.
ඔහු මේ බව සඳහන් කළේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී. (colombotimes.lk)


The post ඉන්ධන නෞකා 10ක් ළඟදීම දිවයිනට appeared first on Colombo Times.