ගොසිප් පුවත්
හොර රහසේම විවාහවීමට සූදානම් වන දුලානි අනුරාධාට යාළුවෝ දුන්න bride to be සාදය – ( Photos / Video )

රංගන ශිල්පිණි දුලානි අනුරාධා නිරන්තරයෙන් පුංචි තිරයේ නම් දක්නට ලැබෙන්නේ නම් නැහැ. ඇය ගැන අලුත්ම පුවත නම් කාටත් හොරෙන් විවාහ දිවියට එළඹීමට සැරසෙන බවයි.
පසුගියදා සිය යෙහෙළියන් ඇය වෙනුවෙන් bride to be සාදයක් පවත්වා තිබෙනවා.
එහි වීඩියෝවක් පහතින්…
