දේශීය පුවත්

සෙනසුරාදා, ඉරිදා ඇදිරි නීතියේ වෙනසක් වෙනවාද? ඔබ දැනුවත් ද?

දැනට ඇඳිරි නීතිය පනවා ඇති ආකාරයේ වෙනසක් සති අන්තයේ සිදුවේද යන්න, හිරු ටී වී පත්තරේ විස්තරේ වැඩසටහනේ දී ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණගෙන් විමසීමක් කළා.

ඔහු සඳහන් කළේ තවම එවැනි තීරණයක් ගෙන නොමැති බවත්, දැනට පනවා ඇති ආකාරයට එම ප්‍රදේශවලට ඇඳිරි නිතිය ක්‍රියාත්මක වන බවයි.

AV Rase

කෙසේවෙතත් සෙනසුරාදා හා ඉරිදා ඇඳිරි නීතිය ගම්පහ දිස්ත්‍රික්කයටම පනවන්නේද නැතහොත් සමස්ත දිවයිනටම පනවන්නේද යන්න ගැන විමසීමේදී ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා දුන් පිළිතුර පහතින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button