දේශීය පුවත්
සීමාවකට යටත්ව මත්පැන් හල් විවෘත කෙරේ

ඇඳිරිනීතිය ඉවත්කළ ප්‍රදේශවල සීමාවන්ට යටත්ව සුරාසැල් විවෘතකර තිබෙනවා.
එමෙන්ම කොළඹ,ගම්පහ දිස්ත්‍රික්කවල සුපිරි වෙළඳසැල්වල, මත්පැන් අලවියට අවසර දී ඇති බවයි සඳහන් වන්නේ