සජිත්ට කොන්ද ප​ණ ​නෑ – විපක්ෂ නායකත්වය ෆොන්සේකා​ට ලබා දෙන ලෙස ඉල්ලීමක්

Sajith has no backbone - A request to give the leadership of the opposition to Fonseka

සජිත් ප්‍රේමදාස මහතාට ජනතාව පෙර සැලැස්වීම තරම් පෞරුෂයක් නැතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

ඒ නිසා සරත් ෆොන්සේකා මහතාට විපක්ෂ නායක ධුරය භාර දෙන්නැයිද ඔහු යෝජනා කරයි.

රට බරපතල අවදානමකට මුහුණ දී ඇති අවස්ථාවක ඊට අවශ්‍ය ආකාරයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ජනතාව පෙළ ගස්වන්නේ නැතැයි ද ඔහු චෝදනා කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.

Exit mobile version