දේශපාලන පුවත්

සජිත්ට කොන්ද ප​ණ ​නෑ – විපක්ෂ නායකත්වය ෆොන්සේකා​ට ලබා දෙන ලෙස ඉල්ලීමක්

Sajith has no backbone - A request to give the leadership of the opposition to Fonseka

සජිත් ප්‍රේමදාස මහතාට ජනතාව පෙර සැලැස්වීම තරම් පෞරුෂයක් නැතැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.

ඒ නිසා සරත් ෆොන්සේකා මහතාට විපක්ෂ නායක ධුරය භාර දෙන්නැයිද ඔහු යෝජනා කරයි.

AV Rase

රට බරපතල අවදානමකට මුහුණ දී ඇති අවස්ථාවක ඊට අවශ්‍ය ආකාරයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ජනතාව පෙළ ගස්වන්නේ නැතැයි ද ඔහු චෝදනා කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button