ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට නවීන තාක්ෂණය ඔස්සේ බිජ රෝපණය ඇරඹේ

ජාතික තරුණ සේවා සභාවට අයත් අගුනුකොලපැලැස්ස එරමිණියාය පුහුණු මධ්‍යස්ථාන භුමියේ කෘෂි කාර්මික බීජ රෝපණ වැඩසටහනක් අද (15) පෙරවරුවේ පැවැත්වුණු අතර මෙහිදී ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට නවීන තාක්ෂනය ඔස්සේ GPS හා ඩ්‍රෝන යානා තාක්ෂනය භාවිතා කරනු ලැබිය.
ජාතික තරුණ සේවා සභාවේ සංකල්පයක් මත මෙහිදී සත්ව ආහාරයට අවශ්‍ය කෘෂි කාර්මික බිජ මෙලෙස වගා කිරීම සිදුවිය.

තරුණ සේවා සභාවේ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කෙරෙනු මෙම ව්‍යාපෘතිය ඉදිරියේදී ශ්‍රී ලංකාව පුරා විසිරි සිටින තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා කෘෂි කාර්මික කටයුතුවල නිරතවන තරුණ තරුණියන් වෙත මෙම තාක්ෂන දැනුම ලබා දී ලංකාව පුරාම වගා කටයුතු ව්‍යාප්ත කිරීම මෙහි අරමුණ වී තිබේ.
කොවිඩ්- 19 වෛරස හමුවේ මුහුණපෑමට සිදුවී ඇති අර්බුද තත්ත්වයන් සඳහා විසදුමක් ලෙස තරුණ තරුණියන් වගා කටයුතු සඳහා නැඹුරු කිරීමේ අරමුණින් ජාතික තරුණ සේවා සභාව මගින් එරමිණියාය ගොවිපොළ ද නවීන තාක්ෂනය යොදා ගනිමින් ආදර්ශ ගොවිපළක් ලෙසින් සංවර්ධනය කිරීම ආරම්භකර තිබේ.
Thank you for sharing your thoughts. I truly appreciate your efforts and I am waiting for your further post
thanks once again.
What’s up, I log on to your blogs daily.
Your writing style is awesome, keep it up!
It’s a pity you don’t have a donate button! I’d without a doubt
donate to this superb blog! I guess for now
i’ll settle for book-marking and adding your RSS feed to
my Google account. I look forward to new updates and will talk about this website with my Facebook group.
Chat soon!
It’s going to be ending of mine day, except before ending I am reading this
fantastic piece of writing to increase my knowledge.
Wow that was odd. I just wrote an very long comment but after I clicked submit my comment didn’t appear. Grrrr… well I’m not writing all that over again. Anyhow, just wanted to say great blog!|