දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 1319ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද තවත් ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

AV Rase

අද දිනයේ පමණක් මෙරටින් වාර්තාවූ කොරෝනා වෛරස් ආසාදිතයන් ගණන 137ක්.

මේවන විට හඳුනාගෙන ඇති ආසාදිතයන්ගෙන් 597 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා ඇති සංඛ්‍යාව 712ක්.

මෙරටින් කොරෝනා ආසාදිත මරණ 10ක් ද වාර්තාවුනා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button