දේශීය පුවත්

ශ්‍රී දළදා මාලිගාවේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වෙයි

මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ශ්‍රී දළදා මාළිගාවේ නිලධාරින් සඳහන් කළේ වෙබ් අඩවිය යළි යථා තත්ත්වයට පත් කිරිම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග මේ වන විටත් සිදුකරගෙන යන බවය.

AV Rase

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button