දේශීය පුවත්
වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යංශයේ ලේකම් ලෙස පත් කරයි

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අනිල් ජාසිංහ පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කර තිබේ.
වෛද්‍ය අනිල් ජාසිංහ කොරෝනාවෛරසය ව්‍යාප්තිය ආරම්භ වීමත් සමග ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ගෙන ක්‍රියා කළ නිලධාරියෙකු විය.
ඔහු මීට පෙර ඔහු ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේය.