දේශපාලන පුවත්

විස්සේ ඡන්ද විමසීමට පෙර ඇමතිකමක් ඕනෑම කියා මන්ත්‍රීවරයෙක් පොලවේ හැපී හැපී කියනවලු

Before the 20th Amendment, a Member of Parliament who says he wants any ministry will hit the ground running

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්තා පනත් කෙටුම්පතට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමට පෙර තමනට ඇමති ධූරයක් ලැබෙනු ඇති බව ආණ්ඩු පක්‍ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකු සදහන් කර ඇත.

දැන්වත් තමන් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින්නේ ද තම හිතවත් පිරිස් සමග ඔහු පවසා තිබේ.

මෙම මන්ත‍්‍රීවරයා පසුගිය ඇමති මණ්ඩලය පත් කිරීමේදී ප්‍රබල ඇමති ධූරයක් බලාපොරොත්තුවෙන් සිටියද එය නොලැබී ගියේය.

කෙසේ නමුත් විසිවෙනි සංශෝධනය පෙරාතුව අමාරු ඇමති ධුරයක් ලැබුණු ඇති බව දැඩි විශ්වාසයෙන් ඔහු පවසා ඇති අතර තමන් ඡන්ද විමසන දිනට අසනීප වීමට ඉඩ ඇතැයිද පවසා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button