දේශීය පුවත්
විපක්ෂයේ විරෝධතා මැද මරණීය දණ්ඩනය හිමි වූ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවේදී දිවුරුම් දෙයි

මෙවර මහ මැතිවරණයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මිට සුළු මොහොතකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
මන්ත්‍රීවරයා දිවුරුම් දෙනු ලබන අවස්ථාවේදී විපක්ෂය නියෝජනය කරනු ලබන සමගි ජනබල වේගයේ මන්ත්‍රීවරුන් කළු සාළු පැළද ගෙන සිටියා.
