දේශීය පුවත්

වැලිසර බ්‍රැන්ඩික්ස් සේවකයෙකුටත් කොරෝනා

වැලිසර බ්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවේ එක් සේවකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරුවී තිබෙනවා.
මෙම කර්මාන්ත ශාලාවේ සිදුකළ PCR පරීක්ෂණ 93කින් එක් අයෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button