දේශීය පුවත්

වැල්ලවත්තේ බැංකු නිලධාරීන් 02කට කොරෝනා

වැල්ලවත්ත ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවය කරන නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කරන්නේ එම නිලධාරීන්ගේ මවුවරුන්ට ද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි.

AV Rase

ගනේමුල්ල ප්‍රදේශයේ බැංකු ශාඛාවක ආසාදිත නිලධාරියකු එම ශාඛාවට පැමිණි බව හෙලිවීමෙන් පසු සිදුකරන ලද කොරෝ්නා පරික්ෂා වලදී මෙම ආසාදිතයන් හමු වී ඇත.

ඔවුන් ආශ්‍රය කළා පුද්ගලයන් සියලු දෙනා නිරෝධාය ට ලක් කිරීමට කටයුතු කර ඇති අතර කොරෝනා පරීක්ෂාවකට ලක් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button