ගොසිප් පුවත්
වාහන අලෙවිසැල්වල අලෙවියට ඇති වාහන ගණන 5%ට බසී
The number of vehicles for sale in car dealerships drops to 5%

අලෙවි කිරීම උදෙසා වෙළෙඳපලේ තවත් ඉතිරිව ඇත්තේ ඉතා සුලු වාහන සංඛ්‍යාවක් බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා කියා සිටියේ එය ප්‍රතිශතයක් ලෙස සියයට 05 ක් පමණ වන බවයි.
තවත් මාස කිහිපයකට සරිලන වාහන අවශ්‍යතාවයක් රට තුල නොමැති බවද ඔහු සඳහන් කලා.