ගොසිප් පුවත්
ලෝක සෞඛ්‍ය ඉතිහාසය වෙනස් වෙයි – ඒඩ්ස් වැලදී සුවවූ ලොව පළමු පුද්ගලයා බ්‍රසීලයෙන් වාර්තා වෙයි

බ්‍රසීලයේ HIV ආසාධිතයෙකු සම්පූර්ණයෙන්ම සුවය ලැබූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා.
වයස අවුරුදු 30 පමණ වන මෙම පුද්ගලයා ඖෂධව භාවිතයෙන්ම පමණක් සුවය ලද බවයි වාර්තාවන්නේ.

මෙලෙස HIV ආසාධිතයෙකු ඖෂධ භාවිතයෙන් පමණක් සුවය ලද පළමු අවස්ථාව මෙය වන අතර මෙම රෝගියා සුවවීම ලොව පුරා වෙසෙන මිලියන සංඛ්‍යාවක HIV ආසාධිතයින්ට නව බලාපොරොත්තුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කරන්නේ.