දේශීය පුවත්

ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ රසික සිත් හඬවමින් ටෙනිසන් කුරේ දැයෙන් සමු ගනී

Tennyson Cooray bids farewell to hundreds of thousands of fans

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී ටෙනිසන් කුරේ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා.

ඒ මොරටුව මෙතෝදිස්ත දේවස්ථාන භූමියේදීයි.

AV Rase

රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ටෙනිසන් කුරේ මහතා අභාවප්‍රාප්ත වුණේ පසුගිය සඳුඳායි.

ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකෙරුණු අද දිනයේදී කළාකරුවන් ඇතුලු ඔහුට ආදාරය කරන විශාල පිරිසක් එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button