ක්‍රීඩා පුවත්

ලංකා ප්‍රිමියර් ලිග් තරඟාවලියට පකිස්ථානයෙන් වෙනම කණ්ඩායමක් සහභාගී කරවීමේ සුදානමක්?

නොවැම්බර් මස පැවැත්වීමට නියමිතව ඇති Lankan Premier League (LPL 2020) පන්දුවාර 20 ක්‍රිකට් ප්‍රීමියර් ලීගය සඳහා තරඟ වදින Colombo Lions, Kandy Tuskers, Jaffna Cobras, Galle Dolphins සහ Dambulla Hawks යන කණ්ඩායම් 5 ට අමතරව Shahid Afridi, Sohaib Malik සහ Mohamed Hafeez යන ප්‍රබල ක්‍රීඩකයින්ද ඇතුළුව පාකිස්තාන ක්‍රීඩකයින්ගෙන් පමණක් සැදුම්ලත් තවත් කණ්ඩායමක් තරගාවලිය් 6 වන කණ්ඩායම ලෙස සහභාගී කරවීම සඳහා පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) අතර සාකච්ඡා පැවැත්වෙන බවට වාර්තා වේ.

කෙසේ වෙතත් මීට පෙර 2018 T10 league පන්දුවාර 10 ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහාද මෙලෙස ‘Team Sri Lanka’ නමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් තරඟ වදිනු ලැබීය.

AV Rase

එමෙන්ම LPL තරගාවලිය සඳහා සහභාගී වීමට කැමැත්ත පළකර ඇති විදෙස් ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට එංගලන්තයේ Eoin Morgan සහ දකුණු අප්‍රිකාවේ AB de Villiers යන සුපිරි ක්‍රීඩකයන්ගේද නම් මේ වන විට එක් වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button