දේශීය පුවත්
රිය අනතුරකට ලක්වූ රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ කොළඹ ජාතික රෝහලට
Minister of State Indika Anuruddha admitted to Colombo National Hospital

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා රිය අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
අද දහවල් කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේදී රාජ්‍ය අමාත්‍යවරයා ගමන් ගත් වාහනය ලිස්සායාමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි ඔහුගේ කාර්යමණ්ඩල ප්‍රකාශකයෙකු නිවුස් රේඩියෝවට කියා සිටියේ.
ඉන්දික අනුරුද්ධ මහතාගේ සෞඛ්‍ය තත්වය බරපතල නොවන බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළා.