දේශීය පුවත්

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවකයෙකුට කෝවිඩ්

රාජ්‍ය මාධ්‍ය ආයතනයක සේවයේ නියුතු සේවකයෙකු හට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියි.

මෙම සේවකයා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය අසල පිහිටි ස්ථානයක නවාතැන් ගෙන සිට ඇති අතර ඔහු බලංගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button