දේශීය පුවත්
රාගම පෞද්ගලික රෝහලක් වසා දැමේ

රාගම පිහිටි පෞද්ගලික රෝහලක් මේ වන විට වසා දමා තිබේ.
එහි කළමනාකාරීත්වයේ නිලධාරියකුට කොරෝ්නා වෛරස ආසාදනය වී යැයි සැකපිට මෙම ක්‍රියාමාර්ග ගෙන තිබේ.
ඔහු මේ වන කොරෝනා පරීක්ෂාවට හොයු කර ඇතැයිද රෝහල සඳහන් කරයි.
රෝහලේ බාහිර ප්‍රතිකාර අංශය මෙන්ම වෛද්‍යවරුන් චැනල් කිරීමද නවතා දමා තිබේ.