දේශපාලන පුවත්

රහස් ඡන්දයෙන් රුවන් එජාප නියෝජ්‍ය නායක වෙයි

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා තේරී පත්වී තිබෙනවා.

ඒ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අද පැවති රහස් ඡන්ද විමසීමේදීයි.

රුවන් විජේවර්ධන මහතා සහ රවී කරුණානායක මහතා අතරයි මෙම රහස් ඡන්ද විමසීම පැවැත්වුණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button