දේශීය පුවත්
රඹුක්කන බ්‍රැන්ඩික්ස් 19කට කොරෝනා

කෑගල්ල රඹුක්කන පිහිටා ඇති බ්‍රැන්ඩික්ස් ආයතනයේ ශාඛාවෙන් කොරෝනා ආසාදිතයන් 19ක් තහවුරු කරගෙන තිබේ.
මේ වන විට එම කර්මාන්ත ශාලාව තුළ පුද්ගලයන් 248 දෙනකු නිරෝධායනයට ලක්ව තිබේ.
ආසාදිත පිරිස ප්‍රතිකාර මධ්‍යස්ථාන සඳහා යොමු කළ බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා සඳහන් කරයි.