දේශීය පුවත්
යාපනය සරසවියේ කිලිනොච්චිය මණ්ඩපය වසා දමයි

යාපනය සරසවියේ කිලිනොච්චිය මණ්ඩපය දින නියමයක් නැතිව වසා දමා ඇත.
එමෙන්ම එහි පැවැත්වීමට තිබූ සියලුම විභාගය කල්දමා තිබේ.

එම මණ්ඩපයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍යයෙකුගේ සහෝදරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
අදාළ ආසාදිතයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය රාජකාරි කරන හමුදා නිලධාරියෙකි.
එම සිසුවාගේ කොරෝනා පරීක්‍ෂණ වාර්තාව ලැබෙන තෙක් මණ්ඩපය වසා දමා ඇති බව සෞඛ්‍ය බලධාරීන් පැවසීය.