ගොසිප් පුවත්
මොරිස් විජේසිංහයන් දිවි ගමනට සමුදෙයි

ප්‍රවීණ ගායන ශිල්පී මොරිස් විජේසිංහ මහතා අභාවප්‍රාප්තවී තිබේ.
අද (31) පෙරවරුවේ ඔහු අභාවප්‍රාප්ත වනවිට 79වන වියෙහි පසුවිණි.
චිත්‍රපට පසුබිම් ගායකයකුද වූ මොරිස් විජේසිංහ මහතා ගැයූ ගී අතර ‘දූවිල්ලෙන් වත්සුනු තවරා’ සහ ‘ඔබ එන්න’ වැනි ගීත අතිශය ජනපි‍්‍රයත්වයට පත්වූ නිර්මාණ වේ.
අභාවප්‍රාප්ත වූ මොරිස් විජේසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද ගල්කිස්ස පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.